දේශීය පුවත්

නුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (18) පස්වරු 9.45 වනවිට එක්වූ ආසාදිතයන් 284 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 660 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 32,380 දක්වා ඉහළ ගොස් ඇත. අද රාත්‍රියේ...

ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටින්නේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බවත් එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බවත්ය. නමුත් ...

අද ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මධ්‍යයම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා මාර්ගය ඉදිකිරීමේ කටයුතු සඳහා මුල් ගල් තැබිණි. මේ අවස්ථාවට අමත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු රාශියක් සහභාගි විය.

කොරෝනා වෛරසය ලංකාවට පැමිණීමටත් පෙර ඉපැණි පුස්කොළ පොතක තිබූ වට්ටෝරුවක් යොදාගෙන තමන් ඖෂධයක් නිෂ්පාදනය කල බව අනුරාධපුර විලච්චියේ පදිංචි ආයුර්වේද වෛද්‍ය රංජිත් ප්‍රේමකුමාර මහතා සඳහන් කරයි. තමන් මෙම ඖෂධය පිළිබදව දැනුම් දුන්නද කිසිවෙකු තමනට ඒ සදහා අවස්ථාව ලබා නොදුන් බවද ඔහු සඳහන් කර සි...

සමගි ජන බළ වේගයේ (ස.ජ.බ.)යේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව; පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගය පක්‍ෂයේ බලය ඇල්ලීමේ සූක්‍ෂම මෙහෙයුමක් දියත් කරමින් සිටින අතර එම උත්සාහය සඳහා ස.ජ.බ. පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනා...

එලඹෙන 24 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා දිස්ත්‍රික් අතර සංචාරක සීමා පනවා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසත් බස්නාහිර පළාතෙන් පිටතත් මේ වනවිට කොවිඩ් පොකුරැ වර්ධනය වෙමින් තිබෙන නිසා එම දිස්ත්‍රික්ක අතරද සංචාරය සීමාකරන ලෙස රජයට යෝජනා කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති...

ලෝක ආහාර සංවිධානයේ අනතුරු ඇඟවීම් වලට අනුව මෙරට ජනගහනයෙන් සියයට විසිපහක් ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි වාර්මාර්ග අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ. මෙරට පාරිභෝජනය සඳහා කෙරෙන ආහාර ද්‍රව්‍ය ආනයනයට; කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තරව සිදු විය හැ...

ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම ආණ්ඩුවේ පක්ෂනායකයන්ට පැවරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත. පසුගියදා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සලකා බැලූ අවස්...

ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්; කොළඹ 01, 02,10 සහ 12 යන ප්‍රදේශවලට, අද (19) දින පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම කාලය තුළ කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට ද "අඩු ...

වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ (18 වැනිදා) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මෙරටේ ව්‍යාප්ත වූ කොරෝනා දෙවැනි රැල්ලත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මතු වූ කොරෝනා පොකුරේ ප‍්‍රබල ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන සතිය ඉතාම තීරණාත්මක එකක් වනු ඇති බවය...

පසුගිය රනිල්, මෛත්‍රී හවුල් පාලන සමයේ පසුගිය වසර 05 තුළදී හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා විවිධ අවස්ථාවල ඉදිරිපත්කරන ලද යෝජනා ගණනාවක් මහජන උපයෝගීතා කොමිසමේ විමර්ශනවලින් පසුව අත්හිටවු බව එහි හිටපු සභාපති නීතීඥ සාලිය මැතිව් මහතා හෙළි කර තිබේ. ඉදිරිපත් කරන ලද එම විවිධ යෝජනා අනුව විදුලිය මිල...

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සහය ලබාදෙන්නේ නම් කොරෝනා වෛරස ආසාදිතයන්ට දේශීය හා අයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සූදානම් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල්් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසයි. ර...

පළාත් සභා මැතිවරණය නව ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවකින් පසුව නව මැතිවරණ ක්‍රමයක් යටතේ මනාප ජන්දයකින් තොරව පවත්වනවාට තමන් කැමති බව පරිසර අමාත්‍යය මහින්ද අමරවිර මහතා පැවසිය. මහින්ද අමරවිර අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ කාසල්රි ජලාශය අසල බගවන්තලාව වැවිලි සමාගමට අයත් ල...

අද වන විට මෙරට මෝටර් රථ ආනයන කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ දහම් පෙරේරා මහතා සඳහන් කරයි. මෙම කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කළේ ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් බවටද ඔහු චෝදනා කරයි. දැනටමත් වාහන විකුණන ආයතන වලින් 50% වැසී ගොස් අවසන් බවත් ඉතිරි ඒවා...

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (18) දින දංකොටුවේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසෙහි ආදර්ශ පොල් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ප්‍රකාශ කර...

මෙරට ඉදිවන ආසියාවේ විශාලතම මාංශ කර්මාන්තශාලාව පිළිබඳව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය අප්‍රසාදය පල කර සිටියහ. එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ බුදුන් වැඩි බිමේ මෙවැනි දෙයක් සිදු වීමට නුසුදුසු බවත් සිය විරෝධය නොසලකා කර්මාන්තශාලාව විවෘත කරන්නේ නම් එහි බිලි වන පළමු සත්ත්ව...

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට අපහාස කළ සාක්ෂිකාරියක ලෙස නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිශාරා ජයරත්න නම් කරන්නැයි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු එම කොමිසමෙන් ඉල්ලීමක් කළේය. ඊයේ (17 වැනිදා) කොමිසම හමුවේ සාක්ෂි ...

කිතුල් තාල වර්ගයේ ගසක් බවට වැවිලි අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. පොල් සම්බන්ධයෙන් වූ යම් සඳහන් කිරීමකදී ඊට කිතුල්ද ඇතුළත් බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ. වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ විසින් අංක 2206/13 දරන පෙරේදා (16 වැනිදා) දිනැතිව මෙම අති විශ...

අද (18) පිළිසඳර රාවණාකන්ද ග්යාලයීය ක්රීඩා භූමියේ දී පැවැත්විණ. රත්නපුර දිස්ත්රික්කයේ එක් කෙළවරක, නුවරඑළිය දිස්ත්රික්කයට මායිම්ව බලංගොඩ, ඉඹුල්පේ ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් රාවණාකන්ද ග්රාමය පිහිටා තිබේ. රාවණාකන්ද ග්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් ලෙස කටයුතු කළ ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත. මුදල් අමාත්‍ය, අග්‍රාමා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...