දේශීය පුවත්

මෙරට ඉදිවන ආසියාවේ විශාලතම මාංශ කර්මාන්තශාලාව පිළිබඳව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය අප්‍රසාදය පල කර සිටියහ.

එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ බුදුන් වැඩි බිමේ මෙවැනි දෙයක් සිදු වීමට නුසුදුසු බවත් සිය විරෝධය නොසලකා කර්මාන්තශාලාව විවෘත කරන්නේ නම් එහි බිලි වන පළමු සත්ත්වයා වෙනුවට තමන්ගේ ගෙළ සිඳ ගැනීමට තමන් ඉදිරිපත්වන බවත් ය.

ඒ අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More