කිතුල් තාල වර්ගයේ ගසක් බවට වැවිලි අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පොල් සම්බන්ධයෙන් වූ යම් සඳහන් කිරීමකදී ඊට කිතුල්ද ඇතුළත් බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.
වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ විසින් අංක 2206/13 දරන පෙරේදා (16 වැනිදා) දිනැතිව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...