කොරෝනා වෛරසය ලංකාවට පැමිණීමටත් පෙර ඉපැණි පුස්කොළ පොතක තිබූ වට්ටෝරුවක් යොදාගෙන තමන් ඖෂධයක් නිෂ්පාදනය කල බව අනුරාධපුර විලච්චියේ පදිංචි ආයුර්වේද වෛද්‍ය රංජිත් ප්‍රේමකුමාර මහතා සඳහන් කරයි.
තමන් මෙම ඖෂධය පිළිබදව දැනුම් දුන්නද කිසිවෙකු තමනට ඒ සදහා අවස්ථාව ලබා නොදුන් බවද ඔහු සඳහන් කර සිටී.
තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු චෝදනා කර සිටින්නේ තමන් විසින් සොයා ගන්නා ලද ඖෂධයට පැණියක් ද එකතු කොට වෙනත් අයෙකු ඉදිරියට ගොස් ඇති බව පෙනෙන්නට ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...