දේශීය පුවත්

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සහය ලබාදෙන්නේ නම් කොරෝනා වෛරස ආසාදිතයන්ට දේශීය හා අයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සූදානම් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල්් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසයි.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 17 වන වාර්ෂික මහා සම්මේලනය හික්කඩුවේදී අමතමින් ඔහු මේ බව පැවසීය.

කොරෝනා වසංගතය බටහිර වෛද්‍යවරුන්ගේ ලෙඩක් කියා ඔවුන් විසින් එය බෙදා ගෙන සිටින බව ඇමතිවරයා චෝදනා කළේය.

දේශීය වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ නොදී බටහිර වෛද්‍යවරුන් විසින් එම රෝගීන් අල්ලාගෙන සිටින බවත් ඔහු පැවසීය.

මෙරට ඇති අායුර්වේදී රෝහල් පද්ධතියට කොරෝනා ආසාදිතයන්ට පැමිණෙන්නැයි ආරාධනා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

එසේ පැමිණෙන ආසාදිතයන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමට සූදානම් බවද කී ඔහු මෙරට මේ තරමින් හෝ නිවී ඇත්තේ දේශීය ඖෂධ වලින් බවද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More