දේශීය පුවත්

ලෝක ආහාර සංවිධානයේ අනතුරු ඇඟවීම් වලට අනුව මෙරට ජනගහනයෙන් සියයට විසිපහක් ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි වාර්මාර්ග අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

මෙරට පාරිභෝජනය සඳහා කෙරෙන ආහාර ද්‍රව්‍ය ආනයනයට; කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තරව සිදු විය හැකි සීමා කිරීම් හමුවේ මෙම තත්ත්වය උදා විය හැකි බැවින් රටක් ලෙස වෙනත් විසඳුම් කෙරෙහි ගමන් කළ යුතු බව ලෝක ආහාර සංවිධානය සඳහන් කරයි.

ඊට විසඳුම් ලෙස; දිවයින පුරා විසිරී ඇති පනස් දහසකට ආසන්න කුඩා ග්‍රාමීය වැව් අලුත්වැඩියා කර නඩත්තු කිරීමටත්, මෙරට වගා නොකළ ඉඩම් කඩිනමින් වගා කිරීමටත් රජය තීරණය කර ඇත.

(අරුණ පුවත්පත ඇසුරෙනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More