දේශීය පුවත්

දිනෙන් දින ඉහළ යමින් තිබෙන විදුලි බල හිඟය පියවීමට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීමට රජය ගෙන ඇති තීරණය නිසා ඉදිරියේදී විදුලි බිල දෙගුණයකින් ඉහළ යනු ඇතැයි වාර්තා වේ. ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබිම සහ නොරොච්චෝ‍ලේ ගල් අඟුරු බලාගාරයේ බිඳවැටීම නිසා විදුලි බල මණ්ඩල...

එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන විභාග නොකළහොත් ආරක්‌ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ අවදානමක්‌ ඇතැයි ඇමැති මංගල සමරවීර මහතා රජයට අනතුරු අඟවා ඇත. මේ නිසා නැගී ඇති චෝදනා විමර්ශනය කර සාධාරණත්වය ඉටුකිරීම ආරක්‌ෂක හමුදා සාමාජිකයන්ට සහ සියලු පුරවැසියන් වෙනුවෙන් සිදු...

ලංකා විදුලිබල අමාත්‍යාංශ බලධාරීන් රුපියල් බිලියන 3 ක් වැයකර මෙරටට ගෙන්වා ඇත්තේ ශීත රටවල්වල භාවිත කරන විදුලි ජනන යන්ත‍්‍ර බව අනාවරණය වී ඇත. මෙලෙස ගෙන්වූ විදුලි ජනන යන්ත‍්‍ර සඳහා අවශ්‍ය ලූබ්ඔයිල් නමැති එන්ජින් ඔයිල් විශේෂයද මෙරට නැති නිසා අති විශාල මුදලක් වැයකර ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවී ...

වර්තමානයෙහි රටේ ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවක් බැවින් අයවැයෙහි වගකීම ද ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමේ තීන්දුව ජනාධ...

අයවැය ඡන්ද විමසීමේදී ලැබූ ජයග්‍රණය එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පෙරමුණ ලැබූ ජයග්‍රහණයකට වඩා මේ රටේ අනාගතය ගැන සිතන ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 2020න් පසු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් සඳහා අවශ්‍ය ශක්තිමත් අඩිතාලම මෙවර අයවැයෙන් සපයා ඇති බවයි අමාත්‍යවරයා...

විදේශ තානාපතිවරුන් හය දෙනකු මෙරට මැතිවරණ සහ දේශපාලන කටයුතු මෙන්ම ආරක්‍ෂක කටයුතුවලට සෘජුව මැදිහත්වන බවත් ඔවුන් තානාපති නීතිරීති මුළුමණින්ම උල්ලංඝනය කරන බවත් බුද්ධි අංශ සොයාගෙන ඇත. ප‍්‍රංශය, ඔස්ටේ‍්‍රලියාව, ජර්මනිය, නෝර්වේ, බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව යන රටවල තානාපතිවරු මෙලෙස මෙරට කටයුතුවලට මැදිහත...

පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් මහතා පත්කිරීමට අද දින රැස්වීමේ දි නිර්දේශ කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ(05) පස්වරුවේ කථානායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ...

ශ‍්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දෙන බවත්, ඒ අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය එල්. ටී. ටී. ඊ. මුදල් ප‍්‍රතිපාදන යටතේ ක‍්‍රියාත්මක වන ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සදහා වූ කැබිනට් පත‍්‍රිකාව ආණ්ඩුව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත්, ශ‍්‍රී ලංකන් ගුව...

පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබා දීමට ලබන 9 වැනිදා වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි එම කොමිසම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපතිවරයාට...

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 ක් කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරීය අද (5) තීන්දු කර තිබේ. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්නේ ඉකුත් මාර්තු මාසයේ ඔවුන් ලබාගත් වැටුපෙන් සියයට 85 ක ප්‍රමාණයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලංකා විදුලි...

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුකොට මරණ දඬුවම් නියම කර සිටි ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ එම දඬුවම අද(05) ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප‍්‍රභ කිරීමට තීන්දු කළේය. කොළඹ මහාධිකරණය විසින් වරදක...

ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (05) පෙරවරුවේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යව...

2019 අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. ගියවර මෙන්ම මෙවරද අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ න...

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින්, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නව කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය රංගික හල්වතුර මහතා පත්කර තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙකු වන හල්වතුර මහතා 2017 වසරේදී ලෝක විද්‍යා ඇකඩමිය මගින් පිරින...

රංගන ශිල්පි රයන් වෑන්රූලියන් මේ මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහරතා විසින් අද (05) නියෝග කලේය. ඒ ඔහුගේ මොටර් රථයේ කේරළ ගංජා මිලි ග්‍රෑම් 5750 ක් තිබිම හේතුවෙනි. දෙහිවල,අත්තිඩිය, ජායා මාවත පදිංචි රංගන ශිල්පි රයන් හිලරි ඇන්තනි ජෙරාඩ් වෑන්රූ...

අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද(05) පස්වරු 5.00ට සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි. මාර්තු මස 05 වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. දින 06ක් පුරා පැවති දෙවන වර කියවීමේ විවාදයෙන් පසු පසුගිය 12වනදා දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ස...

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වරයා තම හිතවතෙකු විසින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත පාවෙන බලාගාරයකින් විදුලිය විදුලිය ලබා ගැනීමට සැලසුම් කිරීම නිසා විදුලි කප්පාදුවද සැලසුම් සහගතව සිදු කරන බවට පසුගියදා විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී චෝදනා කරනු ලැබීය. දැන් එම පාවෙන බලාගාර ශ්‍රී ලං...

පාතාල නායක මාකඳුරේ මධුෂ් නමැත්තාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක්...

දැනට ආන්දෝලනයට තුඩු දී ඇති ගැබ්බර කිරි දෙනුන් ගෙන්වා මෙරට කිරි ගොවීන්ට බෙදා දීමේ රජයේ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමේ මුල් පිටපත ඊයේ (04 දා) උදේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස එම කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ග‍්‍රාමීය ...

අයවැය ඡන්දය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ තීරණය අද (05දා) පස්වරුවේ ගැනීමට තීරණය කර තිබේ. මෙ සම්බන්ධව තීන්දුවක් ගැනීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සාකච්ඡාවක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ඊයේ පාර්ලිමේන්තු ස...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...