විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වරයා තම හිතවතෙකු විසින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත පාවෙන බලාගාරයකින් විදුලිය විදුලිය ලබා ගැනීමට සැලසුම් කිරීම නිසා විදුලි කප්පාදුවද සැලසුම් සහගතව සිදු කරන බවට පසුගියදා විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී චෝදනා කරනු ලැබීය.
දැන් එම පාවෙන බලාගාර ශ්‍රී ලංකාවේ සමීපයට පැමිණ ඇති බවත් සෙසු ඩීසල් බලාගාර වලට වඩා සතයක් හෝ අඩුවෙන් විදුලිය ලබා දේනම් එම පාවෙන බලාගාර වලින් විදුලිය මිලදී ගන්නා බව විදුලිබල ලේකම් සුරේන් බටගොඩ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව පුහුල් හොරා කරෙන් පෙනෙන බව සේවකයන් පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...