දේශීය පුවත්

අයවැය ඡන්ද විමසීමේදී ලැබූ ජයග්‍රණය එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පෙරමුණ ලැබූ ජයග්‍රහණයකට වඩා මේ රටේ අනාගතය ගැන සිතන ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

2020න් පසු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් සඳහා අවශ්‍ය ශක්තිමත් අඩිතාලම මෙවර අයවැයෙන් සපයා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය යුගයට වඩා අවුරුදු සමයේ බඩුමිල ජනතාවට දැරිය හැකි මට්ටමින් අඩු කිරීමට ද ආණ්ඩුව කටයුතු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඉන්ධන මිල සූත්‍රය මේ මස 10 වනදා ද ක්‍රියාත්මක වනු අඑති බවත් සඳහන් කළේය.

මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ අයවැය අවසන් ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More