දේශීය පුවත්

රංගන ශිල්පි රයන් වෑන්රූලියන් මේ මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහරතා විසින් අද (05) නියෝග කලේය.

ඒ ඔහුගේ මොටර් රථයේ කේරළ ගංජා මිලි ග්‍රෑම් 5750 ක් තිබිම හේතුවෙනි.

දෙහිවල,අත්තිඩිය, ජායා මාවත පදිංචි රංගන ශිල්පි රයන් හිලරි ඇන්තනි ජෙරාඩ් වෑන්රූලියන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පෙබරවාරි මසදි ඩුබායි රටේදි මාකඳුරේ මධුෂ් සමග මොහු ද අත්අඩංගුවට පත්ව තිබුණි. වැලිගම සන් ෂයින් සුද්දාගේ හෝටලයේ තිබි කේරළ ගංජා සමග මෝටර් රථය පොලිසියට හමව තිබුණි.

ඒ සම්බන්ධයෙන් මෙසේ මොහුට එරෙහිව නඩු පවරා තිබුණි.ඩුබායි රාජ්‍යයෙන් මොහු ඊයේ (04) මෙරටට එවා තිබු අතර ගුවන්තොටුපොලේදී ඔහු අත්අඩංගුවට පත්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More