දේශීය පුවත්

ලංකා විදුලිබල අමාත්‍යාංශ බලධාරීන් රුපියල් බිලියන 3 ක් වැයකර මෙරටට ගෙන්වා ඇත්තේ ශීත රටවල්වල භාවිත කරන විදුලි ජනන යන්ත‍්‍ර බව අනාවරණය වී ඇත.

මෙලෙස ගෙන්වූ විදුලි ජනන යන්ත‍්‍ර සඳහා අවශ්‍ය ලූබ්ඔයිල් නමැති එන්ජින් ඔයිල් විශේෂයද මෙරට නැති නිසා අති විශාල මුදලක් වැයකර ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවී ඇත.

ආරංචිමාර්ග සඳහන් කළේ ආනයනය කළ විදුලිජනක යන්ත‍්‍රවල ශබ්දය වැඩි නිසා ශබ්දය අඩු කිරීමට ‘කැකිල්ලේ රජුගේ ක‍්‍රියාවක්’ භාවිත කරමින් එම යන්ත‍්‍ර රැගත් කන්ටේනර්වලට බර යකඩ තහඩු පාස්සන බවයි.

ශීත රටවලට සුදුසු මෙම යන්ත‍්‍ර උෂ්ණාධික ශ‍්‍රී ලංකාවට සුදුසු නැහැ. මේ නිසා එම විදුලි ජනන යන්ත‍්‍ර නිෂ්පාදනය කරන බලය භාගයකින් අඩුවී තිබෙනවා යැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More