පුවත්
දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම වැරැද්දක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. පසුගිය (23දා) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. ලබන මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාව සම්බන්දයෙන් එක්සත් ජාතීන්ගේ මානව ...

දේශීය පුවත්

පරිසරය සම්බන්ධ බොහෝ ගැටලුවලට විසඳුම් සෙවීම අසීරු වී ඇත්තේ දේශපාලඥයන්ගේ අමනෝඥ ක්‍රියා කලාපය හේතුවෙන් බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානය චෝදනා කරයි' පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ චෝදනාව එල්ල කළේ එම සංවිධානය කොළඹදී පවත්වන ලද උත්සවයක් අමතමිනි. වනජීවී ඇමති සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය ඇම...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට පැවසෙන සිද්ධිය පිටුපස ඇමැති සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් සිටින බවත් ඒ බව තමා රහස් පොලිසිය වෙන දුන් මුල් ප්‍රකාශවලදී පවසා තිබෙන බවත් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ප්‍රකාශ...

පුරවැසි කොලම

කොටබෝව ඉංග්‍රීසි වධකාගාරය ඉදිරිපිටදී බූටාවේ රටේරාල එල්ලා මරා දමා 2018 ඔක්තෝම්බර් 20 දිනට හරියටම සියවස් දෙකකි. “බූටාවේ” යනු, ධවල අධිරාජ්‍යයේ ම්ලේච්ඡ ආක්‍රමණිකයන්ට එරෙහිව ඌව වෙල්ලස්ස ගිනියම් කළ මුල්ම ගිනි පුපුරයි. ඔහු, රාජ ප්‍රතිරූපකයෙකු ඉදිරියට තබා රජු වෙනුවෙන් නොව රාජ්‍යත්වය වෙනුවෙන් සටන් කළ සබුද...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සීමාව දැනගෙන කටයුතු කළ යුතු බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී.රත්නායක මහතා කියා සිටියේය. අද(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ වැඩි දුරටත් අදහස් දක්වන මන්ත්‍රිවරයා පවසන්නේ වෙල්ගම මහතා දක්වන්නේ තම පුද්ගලික අදහසක්...

විදේශ පුවත්

තුර්කිය සෞදි මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ ඝාතනයට සම්බන්ධ සියලු සාක්කි ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දී ඇතැයි තුර්කි රජයට හිතවත් මාධ්‍ය කිහිපයක් අද (24) වාර්තා කළේය. සී.අයි.ඒ. සංවිධානයේ ප්‍රධානී ජිනා හස්පෙල් අඟහරුවාදා (23) තුර්කියේ සංචාරය කර ඇති අතර එහිදි තුර්කි බලධාරීන් අදාළ සා...

විදේශ පුවත්

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ කපා දැමූ සිරුරු කොටස් සෞදි කොන්සල් ජනරාල්වරයාගේ නිල නිවසින් හමුවී ඇති බව බ්‍රිතාන්‍යයේ පුවත් සේවා වාර්තා කරයි. ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, ඝාතකයන් 59 හැවිරිදි ජමාල් කශොග්ජීගේ සිරරු කපාකොටා...

දේශීය පුවත්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ. අද(24) යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවති දෙමළ ජනතා සභාවේ විශේෂ රැස්වීමක් අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා ​සඳහන් කර ඇත්තේ තමිල් මක්කල් කූට්ටනි හෙව...

දේශීය පුවත්

උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොළඹ කොටුව ලෝටස් වට රවුම අසළින් වසා දමා ඇතැයි පොලීසිය කියයි. වතුකම්කරුවන්ගේ උද්ඝෝෂණයක් නිසා මෙලෙස මාර්ගය වසා දමා තිබේ. සිය වැටුප් වැඩි කරන වතු සමාගම්වලට බල කරමින් වතුකම්කරුවෝ උද්ඝෝෂණ සිදු කළ අතර ඊයේ (23) පාගමනින්ම කොළඹට ඒම අරඹා තිබිණි. මේ හේ...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහජන බැංකුව හා ලංකා බැංකුවේ සභාපතිවරුන් ලෙස කාන්තාවන් දෙදෙනෙකුගේ නම් නිර්දේශ කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මහජන බැංකුවේ සභාපති ලෙස සුජාතා පෙරේරා මහත්මියගේ නමත්, ලංකා බැංකුවේ සභාපතිනිය ලෙස දමිතා ද සොයිසා මහත්මිය ගේ නමත් ජනාධිපත...

දේශීය පුවත්

හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණියට විවිධ චෝදනා නැගීම මාධ්‍ය නිදහසට තර්ජනයක් යයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ද හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණිය වන මීරා සිරිනිවාසන්ගේ කැබිනට් සාකච්ඡාව වාර්තාකරණයට අදාළව ආණ්ඩුව සහ ආණ්ඩු ...

දේශීය පුවත්

“වැපිරෑ අස්වනු නෙළාගන්නා පොහොය” වප් පොහොය යනුවෙන් හැඳින්විය හැකිය.වපුරන දේ අනුවයි අස්වැන්න ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.ඉතිං බෞද්ධයන් වශයෙන් අපිත් මීට මාස තුනකට කලින් අස්වැන්න වැපිරැවා පසුගිය මාස තුනේ ම එය හොඳින් ආරක්ෂා කළා.දැන් තියෙන්නේ එහි පලය නෙළාගැනීමටයි. ඒ කියන්නේ මීට මාස තු...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා විදේශ බලවේග සහ ඩයස්පෝරාව විශාල වශයෙන් මුදල් වියදම් කළේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම බවත්, ...

දේශීය පුවත්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇති අද (24දා) පැවත්වෙන දෙමළ ජනතා සභාවේ සාකච්ඡාවට සහභාගී වන්නන්ට එල්.ටී.ටී.ඊ. ලාංඡනය සමග පත්‍රිකාවක් බෙදා හැර ඇති බවට දෙමළ ජනතා සභාව පවසයි. මේ අතර (22දා) රාත්‍රිය වන විට අද...

දේශීය පුවත්

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (23) අනුරාධපුරයේදී පැවසීය. වීර දුටු ගැමුණු සංවිධානය එළිදැක්විමේ මංගල උත්සවය අද (23)දින අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වුණි.මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. එම උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අද...

දේශීය පුවත්

කියුබාව වගේ කඩුවෙල පුරවරයේ වැසියන්ගේ එළවලු අවශ්‍යතාවයෙන් 50%ක් ගෙදර වවාගෙන කන්න පුලුවන් ක්‍රමයක් බිහිකිරීම තම අරමුණ බව කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ හෝකන්දර දක්ෂිනරාම විහාරස්ථානයේ අද(23) පැවති වප්මගු උත්සවයට සහබාගි වෙමිනි. හෝකන්දර දක්ෂිණාරාමයේ විහාර...

දේශීය පුවත්

කවුරුන් හෝ අද ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතු යැයි ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය. අද එක්සත් ජාතික පක්ෂයේ ඩී. එස්. සේනානායකලා නැහැ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකලා ...

පුරවැසි කොලම

මනුෂ්‍යයාද ඇතුළුව ලෝක සත්ත්ව සංහතියේ වර්ධනය හා පැවැත්ම සඳහා උපකාරි වන සියලු යහගුණ ඇතුළත් ආහාර වර්ග දෙකක්‌ ලොව පවතී. ඒ දෙකෙන් එකක්‌ 01 මවු කිරිය 02 අනෙක මී පැණිය. ස්‌වභාව දහම විසින් මේ දෙක නිමවා ඇත්තේ මනුෂ්‍යයකුගේ හෝ වේවා, ඒ ඒ සත්ත්ව කොට්‌ඨාසයක හෝ වේවා ඒ හැම කෙනෙකුගේම පැවැත්ම, කායික හා මානස...

දේශීය පුවත්

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පවත්වන ජනතා විරෝධතාවය මේ වන විට ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් පුංචි බොරැල්ල සහ මරදාන අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි. බඩු මිල වැඩිකරමින්, බදු පිට බදු පටවමින් ජනතාව පීඩනයට පත් කිරීමට එරෙහිව පවතිවන මෙම ජනතා විරෝධයට රාජ්‍ය, පෞද්ගලික අංශයේ සේව...

දේශීය පුවත්

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සාර්ථක ආරම්භයක් ලබාගෙන සිටියි. ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල 62 හා සදීර සමරවික්‍රම 51 නොබිද...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More