පුවත්
ප‍්‍රධාන පුවත්

තැපැල් වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය අවසන් කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව දින 16 ක් පුරා ක්‍රියාත්මක වූ වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන අතර වෘත්තීය සමිති පවසන්නේ තාවකාලිකව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි. විෂයභාර අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහතා...

දේශීය පුවත්

මිග් යනා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලැබ සිටින රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට අදටත් ඔහු සමඟ සමීප සබඳතා පත්වන හිට්ලර්ගේ සොහොයුරාට කිසිදු බාධාවක් තිබිය නොහාකියැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අද (26) පැවසීය. හිට්ලර්ගේ සොහොයුරා මැදිහත්ව උදයංග වීරතුංග...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) සවස ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවෙන් අනතුරැව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමු‍ෙණ් නායක විමල් වීරවංශ මහතා පවසා සිටියේ රනිල්ගේ ආණ්ඩුව...

ප‍්‍රධාන පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති පිංකමට වැඩමකළ අස්ගිරි අනුනායක හිමිපාණන් විසින් කරන ලද අනුශාසනාවෙන් රාජපක්ෂ මහතාට නියත විවරණ ලබා දුන් බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. අද (26) පෙරවරුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරස...

ප‍්‍රධාන පුවත්

තමා බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය පිටුපස මේ රටේ ප්‍රධාන පක්ෂයක නායකයෙකු සහ ඔහු යටතේ සිටින ඇමතිවරුන් දෙදෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිටි බවත්, වත්මන් ආණ්ඩුවම මෙම සිද්ධියට වගකිව යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (26දා) පැවසූහ. රජගිරිය ,නාවල ...

Uncategorized

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මෙරට ජන ජීවිතය හා තදින් බැඳුණු රාජ්‍ය තැපැල් සේවය බිඳනොවට්ටවා සේවක ගැටළුවලට වහා විසඳුම් දීම ආණ්ඩුවේ වගකීමයි… 27,000කට ආසන්න තැපැල් සේවකයන් මුහුණ දී ඇති ගැටළු රැසකට විසඳු...

දේශීය පුවත්

රිෂාඩ් බදුඋදීන් අමාත්‍යවරයා යටතේ පවතින රාජ්‍ය ආයතන 32 න් එකක් වන රත්මලානේ ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය හා දේශීය රෙදිපිළි පංගු මණ්ඩලය එක්ව හමුදා නිල ඇඳුම් රෙදි සඳහා ටෙන්ඩර් ලබාගැනීමේදි මහා පරිමාණ ගසා කෑමකට සැරසෙන බව වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සංයුක්ත ටෙන්ඩර් ක්‍රමය යටතේ කැඳවා ඇති එම ඇන...

දේශීය පුවත්

මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට මෙරටට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුම්දී ඇතැයි යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි. සැකකාර උදයංග වීරතුංග මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරවා ගැන...

දේශීය පුවත්

අස්ගිරි අනුනායක හිමියන් විසින් ගෝටාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේදී කරන ලද ධර්මානුශාසනාවක සදහන් වූ ‘හිට්ලර්.. මිලිටරි පාලනය’ යන යෙදුම් සම්බන්දයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ අදහස් පල කරති. හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ කාලීන සංවාදයට...

ක්‍රීඩා පුවත්

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙවු පිල අතර පැවැත්වෙන තුන්වැනි අවසන් ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම සදහා කොදෙවු පිල ලකුණු 93කට සියළු දෙනා දැවී ගියේය. කොදෙවු කණ්ඩායම මුල් ඉනිමේදී ලබා ගත්තේ ලකුණු 204ක් වන අතර පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා පිල ලකුණු 154ක් රැස් කළේය. ඒ අනුව තරගයෙන් ජය...

දේශීය පුවත්

තමන් වහන්සේ බන්ධනාගාරයට වැඩමකිරීමෙන් පසුව මුහුණදුන් අත්දැකීම් සම්බන්ධව සහ ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති විශේෂ වැඩකටයුතු සම්බන්ධව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝඅද (26දා) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටසූදානමින් සිටිති. හෝමාගම අධිකරණයට වැඩම කළ අවස්ථාව,සිතාමතා බන...

දේශීය පුවත්

ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 16 දෙනාගේ කණ්‌ඩායමේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු ලබන 03 වැනිදා පැවැත්වෙන මීළඟ පාර්ලිමේන්තු රැස්‌වීමට පෙර ඒකාබද්ධ විපක්‍ෂයට එක්‌වීමට නියමිතය. ඒකාබද්ධ විපක්‍ෂයට එක්‌වන එම ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම ලබන සතියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ ම...

දේශීය පුවත්

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කරයි. අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් පාර්ලිමේන්තුවට වසන් කරමින් අස්සන් කරන ලද ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම අවලංගු ක...

ව්‍යාපාරික පුවත්

වර්තමානයේ දී ක්‍රියාත්මක වන රජය සතු ව්‍යවසායන් 400 න් 264 ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබන අතර 136 ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබයි. 2017 මුදල් අමාත්‍යාංශය වාර්ෂික වාර්තාවට අනුව මෙම රාජ්‍ය ව්‍යවසායන්ගෙන් 55 ක් මූලෝපායික වශයෙන් වැදගත් ව්‍යාපා...

දේශීය පුවත්

ආචාර්ය පූජ්‍ය මාදුරැඔයේ ධම්මිස්සර හිමි රණවිරැ දිනයට ආසන්න දිනයකදී කැබිනට් ප්‍රකාශක රණවිරැවන් පවාදෙන ප්‍රකාශයක් කරනවා. මැයි 18 රණවිරැ දිනයේදීම රණවිරැවන් පවාදෙන ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. අපි මතක තියාගන්න ඔනි එත්තරා යුගයක විසා අරගෙන උතුරට ගියපු යුගයක් තිබුනා.මෙය ජනතාවගෙන් වසන් කරන්න නොයෙකුක්...

දේශීය පුවත්

අමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමත් සමඟ මෙරටට එල්ල වී ඇති උගුලෙන් ගැලවිය යුතු බව සමාජවාදී ජනතා පෙරමුණ පවසයි. ඔවුන් ඊයේ(25) කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය. මානව හිම්කම් කවුන්සිල...

දේශීය පුවත්

වර්තමානයේ දූෂණයෙන් දූෂණයට පත් ව ඇති රට යළි ගොඩනඟන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුව ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියෝ පවසති. මහනුවර රෝහලේ ඉදිකරන ලද නව බුදුමැදුර සහ භික්ෂු වටු විවෘත කිරීමේ අවස්ථාවට අද(25) එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටි...

දේශීය පුවත්

මධුෂ්ගේ දකුණේ ගෝලයා වන මානෙල් රෝහණ නොහොත් තිලක් නැමැත්තා සහ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් අතර අද පස්වරුවේ කඹුරුපිටිය ප්‍රදේශයේ ඇති වූ වෙඩිහුවමාරුවකින් පසු තුවාල ලැබූ මානෙල් රෝහන නැමැත්තා රෝහල් ගතකර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව lankaleadnews වෙත වාර්තා වේ. මෙම තත්වය මත කඹුරුපිටිය ප...

දේශීය පුවත්

ඇතිව තිබෙන දේශපාලන වාතාවරණය මත තව දුරටත් ආණ්ඩුව සමග සහයෝජගයෙන් කටයුතු කල නොහැකි බවට දෙමල ජාතික සන්ධානය තුල මත ගැටුමක් ඇතිව තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. රජයේ අමාත්‍ය ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය අත්හැරීමට කටයුතු කරන මෙන් ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයාට ඉදිරිපත් කොට ඇති යෝජනාව පිළිබඳ...

විදේශ පුවත්

ජනාධිපතිවරණයේ පළමු වටයේ පූර්ණ ජයග්‍රහණයක් තහවුරු කර ගැනීමත් සමග තුර්කියේ දීර්ඝ කාලයක්තිස්සේ නායකත්වය දරන රිචෙප් තයියීප් එර්දොවාන් විසින් තවත් වසර පහක් සඳහා බලය තහවුරු කර ගනු ලැබ ඇත. මැතිවරණ ප්‍රධානී සාදි ගුවෙන් කියා සිටියේ "වලංගු ඡන්දවලින් පූර්ණ බහුතරයක්" ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවය. ගණන්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More