ව්‍යාපාරික පුවත්

වර්තමානයේ දී ක්‍රියාත්මක වන රජය සතු ව්‍යවසායන් 400 න් 264 ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබන අතර 136 ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබයි.

2017 මුදල් අමාත්‍යාංශය වාර්ෂික වාර්තාවට අනුව මෙම රාජ්‍ය ව්‍යවසායන්ගෙන් 55 ක් මූලෝපායික වශයෙන් වැදගත් ව්‍යාපාරයන් ලෙසින් හඳුනාගෙන තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආදී ආයතන ඒ අතර වේ.

මෙම රාජ්‍ය ව්‍යවසායන් 55 විසින් පසුගිය 2017 වසර තුළ දී වාර්තා කර ඇති මුළු පිරිවැටුම රුපියල් බිලියන 1,755.55 කි. මෙය දළ ජාතික නිෂ්පාදිතයෙන් 13.22% ක් වේ.

කෙසේ වෙතත් 2017 වසර තුළ දී මෙලෙස මූලෝපායික වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය ව්‍යවසායන් අතුරින් 16 ක් අලාභ වාර්තා කරන මට්ටමට ඇද වැටී තිබේ. මේ අනුව අදාළ ව්‍යවසායන් 16 විසින් පසුගිය වසරේ දී වාර්තා කර ඇති ශුද්ධ අලාභය රුපියල් බිලියන 87 කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More