දේශීය පුවත්

ආචාර්ය පූජ්‍ය මාදුරැඔයේ ධම්මිස්සර හිමි
රණවිරැ දිනයට ආසන්න දිනයකදී කැබිනට් ප්‍රකාශක රණවිරැවන් පවාදෙන ප්‍රකාශයක් කරනවා. මැයි 18 රණවිරැ දිනයේදීම රණවිරැවන් පවාදෙන ගැසට් පත්‍රයක් නිකුත් කරනවා.

අපි මතක තියාගන්න ඔනි එත්තරා යුගයක විසා අරගෙන උතුරට ගියපු යුගයක් තිබුනා.මෙය ජනතාවගෙන් වසන් කරන්න නොයෙකුක් ප්‍රශ්න ඇති කරන්න හදනවා. මේක කුමන්ත්‍රණයක්, මේ කුමන්ත්‍රණයෙන් අපේ රට බේරගන්න ඔනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More