ප‍්‍රධාන පුවත්

තැපැල් වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය අවසන් කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව දින 16 ක් පුරා ක්‍රියාත්මක වූ වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන අතර වෘත්තීය සමිති පවසන්නේ තාවකාලිකව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි.
විෂයභාර අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළඹ තිබේ.

රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අදාලව නිකුත් කෙරුණු 6/2006 චක්‍රලේඛය නිසා තමන්ට අහිමි වූ සේවය ස්ථිර කිරීම් සහ උසස්වීම් නියමිත පරිදි ලබාදෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More