ප‍්‍රධාන පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති පිංකමට වැඩමකළ අස්ගිරි අනුනායක හිමිපාණන් විසින් කරන ලද අනුශාසනාවෙන් රාජපක්ෂ මහතාට නියත විවරණ ලබා දුන් බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

අද (26) පෙරවරුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා මේ බව කිය සිටියේය.

ගුණදාස අමරසේකර මහතාට අනුව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය වේඩරුවේ උපාලි හිමිපාණන් රාජපක්ෂ මහතා අමතා ප‍්‍රකාශ කළේ හිට්ලර්වෙලා හරි මේ අධම පාලනයෙන් රට මුදා ගන්නා ලෙසය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමරසේකර මහතා පවසා සිටියේ ඒ සාහිත්‍යමය ප‍්‍රකාශය ගැන ඇතැම් ප‍්‍රභලයන් හැසිරුනේ භූමිතෙල් ගෑවුනු ගැරඩියන් ලෙස බවත්ය. ඉන් පැහැදිලි වන්නේ ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වෙනවාට මේ අය කොතරම් බයකින් සිටිනවාද යන්න පැහැදිලි වන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More