දේශීය පුවත්

අමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමත් සමඟ මෙරටට එල්ල වී ඇති උගුලෙන් ගැලවිය යුතු බව සමාජවාදී ජනතා පෙරමුණ පවසයි.

ඔවුන් ඊයේ(25) කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.

මානව හිම්කම් කවුන්සිලයෙන් ඉවත් වු අමෙරිකාව එම කවුන්සිලයට අතිතයදී අපට විරුද්ධව පැමිණිල කළ බවත් මෙලෙස ඇමරිකාව පැමිණිලි කරනු ලැබුවේ ඉශ්‍රායෙලයේ ත්‍රස්ථවාදී පාලනය අනුමත කරම්න් බව ඒ මහතා පෙන්වා දෙයි.

එවැනි දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ අමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම පාවිච්චියට ගෙන අමාත්‍ය මංගල සමරවීර මහතා හා ඇමරිකාව විසින් ඇටවු උගුලෙන් ගැලවිය යුතු බව පවසයි.

මේ අතර අමාත්‍ය මංගල සමරවීර මහතා ඇටවු උගුලෙන් මේ රට ගලවා ගන්නවාද නැද්ද යන්න වත්මන් රජය හා පාර්ලිමේන්තුව විසින් තිරණය කළ යුතු බව වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More