සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙවු පිල අතර පැවැත්වෙන තුන්වැනි අවසන් ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම සදහා කොදෙවු පිල ලකුණු 93කට සියළු දෙනා දැවී ගියේය.
කොදෙවු කණ්ඩායම මුල් ඉනිමේදී ලබා ගත්තේ ලකුණු 204ක් වන අතර පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා පිල ලකුණු 154ක් රැස් කළේය.
ඒ අනුව තරගයෙන් ජය ගැනීමට නම් ශ‍්‍රී ලංකාව ලකුණු 144ක් ලබාගත යුතුව ඇත.
කෙදෙවු දුපත්හි වේගවපන්දු යවන්නට ඉතා හිතකර බි‍්‍රජ්ටවුල් ඉපිලෙන තණ තීරුවේ ශ‍්‍රී ලංකා පිල මෙම තරගයට සහභාගී වන්නේ සිය මුල් පෙල ක‍්‍රිඩකයන් බොහෝ දෙනකු නැතිවයි.
ශ‍්‍රි ලංකාව වෙනුවෙන් තරගයට නායකත්වය දෙන්නේ සුරංග ලක්මාල්ය.
මේ වන විට ශ‍්‍රී ලංකාව සිය දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටින්දේ අසීරු තත්වයක් යටතේයි.
ලකුණු පුවරුව මෙතනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...