දේශීය පුවත්

මිග් යනා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලැබ සිටින රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට අදටත් ඔහු සමඟ සමීප සබඳතා පත්වන හිට්ලර්ගේ සොහොයුරාට කිසිදු බාධාවක් තිබිය නොහාකියැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අද (26) පැවසීය.

හිට්ලර්ගේ සොහොයුරා මැදිහත්ව උදයංග වීරතුංග මෙරටට නොගෙන්වුවද එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය යොදා ඇති වැඩපිළිවෙළ අනුව ජාත්‍යන්තර පොලිසිය විසින් වරෙන්තුකරු අල්ලා වහාම මෙරටට බාරදීමට සියලු කටයුතු යොදා ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා මේ කරුණූ පැවසුවේ එක්සත් ජාතික පෙරමු‍ණේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව අමාත්‍යවරුන් සමඟ කළ කතා බහේදීය.

කෙසේ වෙතත් තමන් විසින් උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වීම සදහා මැදිහත් වූ ලෙසින්ම බැඳුම්කර වංචාවේ චූදිතයෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා පෙන්වන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසගියදාප්‍රකාශ කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More