දේශීය පුවත්

වර්තමානයේ දූෂණයෙන් දූෂණයට පත් ව ඇති රට යළි ගොඩනඟන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුව ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියෝ පවසති.

මහනුවර රෝහලේ ඉදිකරන ලද නව බුදුමැදුර සහ භික්ෂු වටු විවෘත කිරීමේ අවස්ථාවට අද(25) එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේය.

‘කපනවා, කොටනවා, වෙඩි තියනවා, බෝම්බ ගහනවා, පොලුවලින් ගහනවා මෙහෙම බලනකොට දෙයියනේ මේ රටේ දුෂණ, මුදල් හොරා ගැනීම ඉහල ඉදල පහලටම තියෙනවා.

මොන සක්වලකින් ඇවිල්ලද මේ රට නැවත යතා තත්වයට පත්වන්නේ කාගෙන්ද කියලද අපට මහා ප‍්‍රශ්නයක්. මේ රට කොහොම හරි හදන්න අවශ්‍යයි බව තමයි භික්‍ෂුන් වහන්සේලා වශයෙන් අපි ප‍්‍රකාශ කරන්නේ’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More