දේශීය පුවත්

රිෂාඩ් බදුඋදීන් අමාත්‍යවරයා යටතේ පවතින රාජ්‍ය ආයතන 32 න් එකක් වන රත්මලානේ ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය හා දේශීය රෙදිපිළි පංගු මණ්ඩලය එක්ව හමුදා නිල ඇඳුම් රෙදි සඳහා ටෙන්ඩර් ලබාගැනීමේදි මහා පරිමාණ ගසා කෑමකට සැරසෙන බව වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සංයුක්ත ටෙන්ඩර් ක්‍රමය යටතේ කැඳවා ඇති එම ඇනවුම් ලබා දෙන්නේ ප්‍රධාන ඇඟලුම් ආයතන 12 කටය. ඒ අතරින් යම් ජාතිකත්වයකට අයත් අයිතිකරුවන්ගෙන් සමන්විත ප්‍රධාන ආයතන 4කට ලබාද දී ඇත. එම ආයතනකට 4ට ලබාදෙන ඇණවමේ වටිනාකම මිලියන 1500කට අධික වන නමුත් සෙසු ආයතන 8 ම ලබා දෙන්නේ මිලියන 300ක පමණ ඇණවුම් ප්‍රමාණය කි.

එම ඇනවුම් ලබා දීමේදී ඉතා සූක්ෂමව මහා පරිමාණ ප්‍රති ප්‍රතිපත්තිමය මූල්‍ය වංචාවක් සිදු කෙරෙන බව වාර්තා වේ. ඊට අනුව එම රෙදිපිළි ශ්‍රී ලංකාවේ දී නිපදවන බවට එකඟවී වෙළදෙළදපල මිලට වඩා 10% කට වැඩි මිලකට ඇනවුම්ල බාදේ. නමුත් එම රෙදි පිළි දේශීයව නිපදවන්නේ නැති වුවද විදේශීය රටවලින් ආනයනය කරන බව ප්‍රසිද්ධ රහසකි. පසුගිය වසර වලදී එම වංචාවම සිදු කොට ඇති බව වාර්තාවේ.

පසුගිය වසරේදී සාම්පල් සම්මත නොවීම නිසා අසාදු ලේඛන ගතවූ සමාගම් වලටද මෙවර ඇනවුම් ලබාදී ඇති බවද වාර්තාවේ. මෙම කූඨ ක්‍රියාවලිය පිළිබදව තාජුදීන් නැමැත්තෙකුට ඇගිල්ල දිගු වී ඇති බව සේවකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More