දේශීය පුවත්

අස්ගිරි අනුනායක හිමියන් විසින් ගෝටාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේදී කරන ලද ධර්මානුශාසනාවක සදහන් වූ ‘හිට්ලර්.. මිලිටරි පාලනය’ යන යෙදුම් සම්බන්දයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ අදහස් පල කරති.

හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ කාලීන සංවාදයට එක්වෙමින් උන් වහන්සේ කියා සිටියේ අස්ගිරි අනුනාහිමියන්ගේ දේශනාව කාලෝචිච බවත් වරදක් නොමැති බවත්ය.

‘මේ ධර්මය ප‍්‍රඥාවන්තයන්ට මිසක දුෂ්ප‍්‍රාඥයින්ට නොවේ’ යයි බුදු රජානන් වහන්සේ දේශනා කර ඇති බව පැවසු ඥාණසාර හිමියෝ එය තේරුම් ගත යුත්තේ ඒ අර්ථයෙන් බවද සදහන් කලහ.

අනුනාහිමියන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාද ඊයේ දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරියේදී ප‍්‍රකාශ කරන ලද්දේ මේ හා සමානම අදහසකි.

ගෝඨා ගැන ඥානසාර හිමිගේ තක්සේරුව

ගෝඨා ගැන ඥානසාර හිමිගේ තක්සේරුව

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 25. Juni 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More