ශ්රී ලංකාව දෙකඩ කිරීමට සහයෝගය දක්වන බවට එංගලන්තයේ පාලක කොන්සර්වේටිව් පක්‍ෂය සිය මැතිවරණ ප්‍රකාශයෙන් ප්‍රකාශ කර තිබුණි. ඒ සමගම වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය මෙම ප්‍රතිපත්තිය හෙළා දැක එය පිළිගත නොහැකි බව කියමින් ඒ පිළිබඳ හේතු දැක්වීමක් ඉල්ලා සිටියා. ඒ එක්සත් රාජධානියේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාවිත කරන සුවිසල් නිල නිවසද ඒ මහතාට අහිමි වන තත්ත්වයක් උද්ගත වෙමින් පවතින බව වාර්තා වේ. කොළඹ 07, පැජට් පාරේ පිහිටි මෙම නිල නිවස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ජනාධිපතිවරයකුගේ භාවිතය සඳහාම රජයේ නිල නිවාස ඒකක තුනක් එකට එකතු කර සකස් කළ සුව...
පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වියයුත්තේද පොහොට්ටුව ලකුණෙන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ආසන බල මණ්ඩලය අමතමින් අමාතවරයා මේ බව සඳහන් කළේය. අනෙක් දේශපාලන පක්ෂවලට පොදු ජන පෙරමුණ සමඟ එක් ව...
පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කාණ්ඩායම් රැස්වීම මේ වන විට පැවැත්වෙයි. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේදීයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03.00ට මෙම සාකච්ඡාව ආරම්භ විය. ...
මෙරට සම්භවයක් සහිත බ්‍රිතාන්‍යෙය් සිටින සය හැවිරිදි දරුවෙකු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ. පසුව එම ලිපිය සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර ඇත. පරිසරය ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දිය හැකි දැයි, අබ්දුල්ලා අබූ බායිද් නමැති මෙම දරුවා අග්‍රාමාත...
මෙරට නායකයන් නිවැරදි දේ කරන්නට උත්සාහ කරද්දී ඒ සෑම අවස්ථාවකදීම ඉතාම ගෝත්‍රික ලෙස චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්දේ යැයි හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි. මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි නැවත වතාවක් තමන් පවසන බවද පැවසූ ඔහු චීවරධාරීන් කුඩා කාලයේ දී ශාසනයට ඇතුළත් කරන්නේ හතර කේන්දරය පාළු වී...
විපක්‍ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නමද එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී තිබෙන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා ඊයේ (04දා) පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පස්වරු 3.00ට පැත්වෙන එක්සත් ජාතික ප...
ජාත්‍යන්තරයට රට තුළ පවතින නීතියට එරෙහිව කටයුතු කිරිමට හැකියාවක් නොමැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. උන්වහන්සේ පවසන්නේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියකට සිදූ වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදු කරන පරික්ෂණ සදහා සහයෝගය ලබාදීමට එම තානාපති කාර්යාලය කටයුතු කළ යුතු බවයි. ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ කවරකු හෝ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ සඳහා සූදානම් වීම සහ පෙලඹවීම යන චෝදනා සම්බන්ධයෙන් කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පෙරේදා (03 වැනිදා) සවස මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ සැකකරු අද (5 දා) දක්වා පැය 72 ක් කටුනායක පොලිසියේ රඳවා ...
පාස්කු ප‍්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා ප‍්‍රහාරය විමර්ශනය කරනු පිණිස පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ජනාධිපති කාර්යාලයේදී (02 වැන...
ස්විට්සර්ලන්තයේ සංචාරය කිරීම සඳහා ශ‍්‍රී ලාංකිකයන්ට වීසා බලපත‍්‍ර ලබාදීම ස්විස් තානාපති කාර්යාලය තාවකාලිකව අත්හිටුවා ඇත. දෙරට අතර ඇතිවී තිබෙන අර්බුදය නිසා මෙම පියවර ගෙන තිබේ. මෙම වීසා බලපත් භාර ගත්තේ වි. එම්. එස්. ග්ලෝබල් සමාගමයයි. මෙකී තාවකාලික තහනම සංචාරක වීසා සඳහා ද බල පැවැත්වේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන්ට අනිවාර්යයෙන්ම වර්තමාන ආණ්ඩුව යටතේ දඩුවම් දීමට කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් හට ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දහවල් කොළඹ අගරදගුරු නිල නිවසේදී මැල්කම් රංජිත් හිමිපාණන් බැහැදුටු අවස්ථාවේ දීය. පාස්කු ...
පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය එම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් කර නැතැයි විදේශ කටයුතු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (4) පැවැසීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සැඟවීමට කිසිවක් නැතැයි ද සිද්ධිය සහ ඉන් පසු ආණ්ඩුව ගන්නා ...
සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය. රාත්‍රී 9.00ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුන...
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝ දුරට ඔහු බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගනු ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයා වන හරීන් ප්‍රනාන්දු මහතා මීලග මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය අත හැර ගම්...
ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක වූ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය අද (4) තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය හෙට (5) සිටම ක්‍රියාත්මක විමට නියමිතය. ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ජනත...
විශ‍්‍රාම යන අග‍්‍රාමාත්‍යවරයෙකුට හිමිවිය යුතු සියලු වරප‍්‍රසාද ඉල්ලා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපිය අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ක...
නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත් මහත්මියද, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතාද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
...
සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ රත්නපුර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පවුලේ උදවිය විසින් පසුව දැනුම් දීමට නියමිතව තිබේ.
වියදම් සීමා කිරීම වෙනුවෙන් ජනපති ගේඨාභය රාජපක්ෂ මහතා ආදර්ශයක් ලබා දී ඇති බවත් ඒ අනුව තමන්ද එය අනුගමනය කරන බවත් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමන්ගේ වාහනයට පසුපසින් හා ඉදිරියෙන් පරිවාර රථ ගමන් නොකරවන බවයි. ජනපති...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...