දේශීය පුවත්

විපක්‍ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නමද එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී තිබෙන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා ඊයේ (04දා) පැවසීය.

සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද පස්වරු 3.00ට පැත්වෙන එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධව තීරණයක් ගනු ඇති බවද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.

මෙම කරුණු සම්බන්ධව එ.ජා.ප. වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ධනාත්මක ස්ථාවරයක සිටින බවත්, ඒ අනුව බහුතර මතයට ගරු කරමින් තීරණයක් ගැනීමට හැකියාව තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා ලබාදෙන බවත්, වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙන බවත් ඒ මහතා පැවසීය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවින් දිසානායක මහතා,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More