දේශීය පුවත්

මෙරට නායකයන් නිවැරදි දේ කරන්නට උත්සාහ කරද්දී ඒ සෑම අවස්ථාවකදීම ඉතාම ගෝත්‍රික ලෙස චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්දේ යැයි හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි නැවත වතාවක් තමන් පවසන බවද පැවසූ ඔහු චීවරධාරීන් කුඩා කාලයේ දී ශාසනයට ඇතුළත් කරන්නේ හතර කේන්දරය පාළු වීම නිසා සහ දුප්පත්කම නිසා යැයිද පැවසීය.

සිවුරු දරාගත් රස්තියාදුකාරයන් ඒ ආකාරයෙන් කටයුතු කරන නිසා තමනට ද එවන් අදහස් පළ කිරීමට සිදුවුවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය ආයතනක් සමගින් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් හිටපු ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

"කේන්දරේ හිස් කියල මහණ වුනාම ආගමට ලැදියාවක් එන්නේ නෑ" – මංගල

කේන්දරේ හිස් කියල මහණ වුනාම ආගමට ලැදියාවක් එන්නේ නෑ – මංගලඔබ මීට එකඟ වනවාද ?

Gepostet von ජන සටනට පණ පොවමු-Jana Satanata Pana Powamu am Mittwoch, 4. Dezember 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More