දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වියයුත්තේද පොහොට්ටුව ලකුණෙන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ආසන බල මණ්ඩලය අමතමින් අමාතවරයා මේ බව සඳහන් කළේය.

අනෙක් දේශපාලන පක්ෂවලට පොදු ජන පෙරමුණ සමඟ එක් වීමට හැකි වුයේ පොහොට්ටුවට තිබු ජන බලවේගය හේතුවෙන් බවත් එනිසා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයත් තරඟ කළ යුත්තේ පොහොට්ටුව ලකුණෙන් බවත් ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එසේම මෙම මාස 4 ඇතුළත ලක්ෂ 4කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම ඉදිරි මාස 3ක කාලයේ දී රජයෙන් ඇතැම් අඩුපාඩු සිදුවිය හැකි බවත් මහ මැතිවරණයෙන් 3න් 2ක බලය ලබා ගැනීමෙන් පසු පිහිටුවන ආණ්ඩුවෙන් ජනතාවටගේ බලාපොරොත්තු ඉටු කළ හැකි වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More