ස්විට්සර්ලන්තයේ සංචාරය කිරීම සඳහා ශ‍්‍රී ලාංකිකයන්ට වීසා බලපත‍්‍ර ලබාදීම ස්විස් තානාපති කාර්යාලය තාවකාලිකව අත්හිටුවා ඇත.
දෙරට අතර ඇතිවී තිබෙන අර්බුදය නිසා මෙම පියවර ගෙන තිබේ.
මෙම වීසා බලපත් භාර ගත්තේ වි. එම්. එස්. ග්ලෝබල් සමාගමයයි.
මෙකී තාවකාලික තහනම සංචාරක වීසා සඳහා ද බල පැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
A Great Terrorist Destination !