දේශීය පුවත්

වියදම් සීමා කිරීම වෙනුවෙන් ජනපති ගේඨාභය රාජපක්ෂ මහතා ආදර්ශයක් ලබා දී ඇති බවත් ඒ අනුව තමන්ද එය අනුගමනය කරන බවත් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමන්ගේ වාහනයට පසුපසින් හා ඉදිරියෙන් පරිවාර රථ ගමන් නොකරවන බවයි.

ජනපති ගේඨාභය රාජපක්ෂ මහතා ගමන් කරන අවස්ථාවේ ධාවනය වන්නේ වාහන 4ක් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.

කෙසේ වෙතත් අමාත්‍යාංශය ඉදිරියේ නවීන වාහන කිහිපයක් නවතා ඇති බව සදහන් කළ ඇමතිවරයා ඒවා භාවිතයට ගැනීමට නොහැකි බව කියා සිටියේය‍.

මේවන විට තමන්ගේ භාවිතය සඳහා ද වහනයක් නොමැති බවත් ජනපති ලේකම් කාර්යාලයෙන් හෝ වාහනයක් ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ජයසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More