ජාත්‍යන්තරයට රට තුළ පවතින නීතියට එරෙහිව කටයුතු කිරිමට හැකියාවක් නොමැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.
උන්වහන්සේ පවසන්නේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියකට සිදූ වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදු කරන පරික්ෂණ සදහා සහයෝගය ලබාදීමට එම තානාපති කාර්යාලය කටයුතු කළ යුතු බවයි.
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...