දේශීය පුවත්

විපක්ෂ නායක ධුරයට සජිත් පේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා විසින් තෝරා ගැනීමෙන් අනතුරුව තමන්ට පක්ෂයේ සියලු බලතල අවශ්‍ය බවත් නාමමාත්‍රික විපක්ෂ නායකවරයෙක් වශයෙන් කටයුතු කිරීමට අනවශ්‍ය බවත් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය මෙහෙයවීමේ සියලුම වගකීම්තමන්ට හිමි විය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කො...

ඉදිරි මහමැතිවරණයට පොලොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් තරග කරන ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇතැයි තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා කොළඹදී අද (6) පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ඔහු දේශපාලන දහරාවේ සිටිය යුතුම බව පක්ෂයේ ස්ථාවරය වී ඇති බවත...

ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධ කඩිනම් වාර්තාවක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබේ. ඉකුත් ඔක්තෝබර් මස 07 වැනි දින සිට නොවැම්බර් මස 26 වැනි දින දක්වා කාලය ත...

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ මේ වසරේ සිදුකළ වැඩිම වාහන ආනයනය හා ප්‍රතිඅපනයන කිරීමේ කටයුතු පසුගිය 01 වනදා සිට 05 වනදා වූ කාලය තළදී සිදුකර ඇතිබව වරාය කළමනාකාරිත්වය පවසා සිටි. මෙම කාලය තුළදී වාහන 14311 ක ප්‍රමාණයක් ප්‍රති ආනනය, අපනයනය කිරීමේ කටයුතු සිදුකර ඇති අතර මේ සඳහා නෞකා 05 ක් මුම්බායි, චෙන්නා...

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ බිගේඩියර් සුරේෂ් සලේ මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර තිබේ. අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාර...

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියා දිස්ත‍්‍රික් විමර්ශන නිලධාරි රෝහිත ප‍්‍රියදර්ශන මහතාට මරණීය තර්ජන සහිතව ලිපියක් ලැබී ඇති බවට ඒ මහතා ඊයේ (5 දා) වවුනියාව පොලිසියට පැමිණිලි කොට තිබේ. තැපැල් මගින් එවා ඇති එම ලිපියේ සඳහන් කොට ඇත්තේ මුලතිව් ගුරුකන්ද නීරාවි අඩි පිල්ලයාර් කෝවිලේ ප‍්‍ර...

දෙසැම්බර් 12 වැනිදාට යෙදී තිබෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව විපක්‍ෂයේ කම්කරු පක්‍ෂ ඡායා කැබිනට්ටුවේ මුදල් අමාත්‍ය ජෝන් මැක්ඩොනල්ඩ් විසින් සිදුකරන ලද ශ්‍රී ලංකා විරෝධී අසත්‍ය ප්‍රකාශයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයෝ පෙරේදා (04දා) සවස විරෝධතාවක නිරත වූහ. අධික සීතලද නොතකා සතියේ රාජක...

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කිරියවසම් මහතා මගින් කථානායක වෙත යොමු කරන නිර්දේශය කථානායකවරයා පිළිගත් බව කථානායක මාධ්‍ය ඒකකය පවසියි...

නව පරිසර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ. වත්මන් පරිසර ඇමැති පිළිබඳව ඉතිහාසයේ සිටම ඇත්තේ කලකිරුණු ප්‍රතිරූපයක් බැවින් පරිසර විෂය කෙරෙහි ඇල්මක් ඇති, එය විනාශ නොකරන පුද්ග...

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස රජය රහස් පොලිසියෙන් ඉල්ලා ඇතැයි සම කැබිනට ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ ඊයේ (05 වැනිදා) ප්‍රකාශ කළේය. ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය ...

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ නමත් ඇතුළත් කර පෙත්සම් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2020 මාර්තු 02 දක්වා කල් දුන්නේය. ඥානසාර හිමිට සමාව දුන් මෛත්‍රිපාල සිරිසේන එවකට ජනාධිපති තනතුර දරමින්...

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර සඳහා ගෙවන වැටුප රුපියල් ලක්ෂ 02 හමාර දක්වා අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. දැනට ටෙලිකොම් සභාපතිවරයාට ගෙවන වැටුපට අනුව එය දැවැන්ත වැටුප් ස‍ංශෝධනයකි. ජනාධිපතිවරණයෙන් පසුව නව රජය බලයට පත්වීමත් සමග රාජ්‍ය ආ...

පාස්කු ප්‍රහාරය හා විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙළිකිරීමට එරෙහිව තමාට එල්ල වන චෝදනා ගැන ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (05) ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇත. විල්පත්අතු ජාතික වනෝද්‍යානය හෙලිකර නිවාස ඉදිකිරීම හා...

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයට විරුද්ධව මහජන යුතුකම් කේන්ද්‍රය විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය පැමිණිල්ලක් ගොනු කරන ලදී. පැමිණිලිකරුවන් සඳහන් කර සිටින්නේ පැහැරගැනීමට ලක් වූවා යැයි කියන කාන්තාව අසනීප තත්වයෙන් පසුවන බව පැවසුවද ඇයට ප‍්‍රතිකාර ලබා නොදෙමින් බලහත්කාරයෙන් රඳවා ගැනීම ...

එංගලන්තයේ , කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඇතුළත් කරුණු දැඩි ලෙස හෙළාදකින බව මහාසංඝරත්නය පවසයි. මල්වතු පාර්ශ්වයේ  ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පැසුවේ එංගලන්තයේ පැරණිතම දේශපාලන පක්සය ලෙස කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකා...

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. අද (05) දිනයේ මේ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක්ම මේ වනවිටත් පැවැත්වෙන අතර සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදීම සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් එකඟතාවකට පැමිණ ඇති බවයි ආරංචි...

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පක්ෂයෙන් ඉවත් කළ බව දන්වා මැතිවරණ කොමිෂන් සභාවට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද (05 වැනිදා) ලිපි යොමු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි පක්ෂයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිෂන් ස...

ඇමතිවරුන්ට අයත් විෂය පථයන්ට අයත් ආයතන සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉක්මනින් නිකුත් කරනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. "අද, හෙට, මේ සතිය තුළ හෝ ලබන සතිය මුලදී මේ ගැසට් නිවේදනය නිකුත් කරාවි" ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබේ.

රටේ සියලූ ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ විශ්ව විද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප‍්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝ...

චීනය ඉන්දියාව ඇතුළු බලවත් රටවලට ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ආරාධනා කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ශ්‍රී  ලංකාවට පැමිණ, ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තබා ශ්‍රී ලංකාවේ අනන්‍යතාවට ගරු කරමින් ආයෝජනය කිරීමට ආරාධනා කරන බවයි.

Posts navigation

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...