පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
අද (05) දිනයේ මේ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක්ම මේ වනවිටත් පැවැත්වෙන අතර සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදීම සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් එකඟතාවකට පැමිණ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
එසේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා වෙතම තවදුරටත් ලබාදීමට ද ඔවුන් එකඟ වී ඇති බව වාර්තා විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...