දේශීය පුවත්

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ මේ වසරේ සිදුකළ වැඩිම වාහන ආනයනය හා ප්‍රතිඅපනයන කිරීමේ කටයුතු පසුගිය 01 වනදා සිට 05 වනදා වූ කාලය තළදී සිදුකර ඇතිබව වරාය කළමනාකාරිත්වය පවසා සිටි.

මෙම කාලය තුළදී වාහන 14311 ක ප්‍රමාණයක් ප්‍රති ආනනය, අපනයනය කිරීමේ කටයුතු සිදුකර ඇති අතර මේ සඳහා නෞකා 05 ක් මුම්බායි, චෙන්නායි සහ සිංගප්පුරුව සිට පැමිණ තිබේ .

මුම්බායි සිට පැමිණි COSCO TENGFEL නෞකාව මගින් වාහන 1337ක්, HOEGH TRADER නෞකාව වාහන 1055ක්, GLOVISCORANA නෞකාව වාහන 5896 ක් , සිංගප්පුරුවේ සිට පැමිණි LEO LEADER නෞකාව වාහන 1462 ක් මෙන්ම චෙන්නායි සිට පැමිණි GRAND SAPPHIRE නෞකාව වාහන 3561 ක් ද මෙසේ ප්‍රතිඅපනයනය හා අපනයනය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More