දේශීය පුවත්

විපක්ෂ නායක ධුරයට සජිත් පේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා විසින් තෝරා ගැනීමෙන් අනතුරුව තමන්ට පක්ෂයේ සියලු බලතල අවශ්‍ය බවත් නාමමාත්‍රික විපක්ෂ නායකවරයෙක් වශයෙන් කටයුතු කිරීමට අනවශ්‍ය බවත් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය මෙහෙයවීමේ සියලුම වගකීම්තමන්ට හිමි විය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

මීට අමතරව පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දිය යුතු බව රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල යන මන්ත්‍රීවරුන් ද දැඩි ලෙස ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඒ සියල්ලටම පෙර පක්ෂයේ සමගිය ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More