කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයට විරුද්ධව මහජන යුතුකම් කේන්ද්‍රය විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය පැමිණිල්ලක් ගොනු කරන ලදී.
පැමිණිලිකරුවන් සඳහන් කර සිටින්නේ පැහැරගැනීමට ලක් වූවා යැයි කියන කාන්තාව අසනීප තත්වයෙන් පසුවන බව පැවසුවද ඇයට ප‍්‍රතිකාර ලබා නොදෙමින් බලහත්කාරයෙන් රඳවා ගැනීම මගින් ස්විස් තානාපතිවරයා විසින් වියානා සම්මුතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.
එමෙන්ම ඇය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඉදිරිපත් කර අවශ්‍ය සහයෝගය ලබා දීමට අවශ්‍ය නැඹුරුතාවය සලසා දෙන ලෙසද පැමිණිලිකරුවන් සඳහන් කර ඇත.
මේ චෝදනා මත කොළඹ ස්විස් තානාපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර නීතිය යටතේ කටයුතු කරන ලෙසද පැමිණිලිකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...