දේශීය පුවත්

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ. ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට දින වකවානුද සහිතව පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ පසුබිමික, පොහොට්ටුවේ මන්ත්‍රීවරුද ඒ පිළිබඳව දැඩි ලෙස බලාපොරොත්තු සහගතව සිට ඇති බවත්, ඇතිවී තිබෙන ත...

2023 වසරේ මාර්තු මසදී ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ වාර්තාවට අනුව මෙරට ආනයන වියදම මාර්තු මසදී කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථීක පර්යේෂණ ආයතනය විසින් 2023 වසරේ මාර්තු මස විදේශීය ...

අමෙරිකාවේ ස්ථාපිත දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක් එක්වී ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් මැයි 18 වන දා ජාත්‍යන්තර ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ වන විට ඒ වෙනුවෙන් ‘ජනමත විචාරණය සඳහා වූ ජනතා ව්‍යාපාරය’ නමින් ක්‍රියාකාරී කමිටුවක් ද පිහිටුවා ඇත...

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා ඇත්තේ අරගලය පැවති සමයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ජනාධිපතිවරයාගෙන් විධිමත් ඉල්ලීමක් දැනටමත් කර ඇ...

අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඉදිරි මැයි දිනයේදී ජනතා විමුක්ති පෙරමුණ ලෙස මැයි දින පෙළපාලිය සහ රැළිය පවත්වන බවට එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද ජයසිංහ මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් හා පැවැති සංවාදයක දී ඔහු පවසන්නේ ඉදිරියේදී මැතිවරණ සිතියම දිගින් දිගටම අකුලා දැමීමට කටයුතු කළොත් ජන...

දෙමළ තරුණයින්ට විදෙස් ගතවීමේදී ශ්‍රී ලංකාව ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවන ලෙසට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා උපදෙස් දෙන බව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් මහතා පවසයි. ඊයේ (28) කොළඹදී ප්...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම ඊයේ (28) පස්වරුවේ පැවැත්වුණි. ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 120 ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමිවිය. ඉන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව සම්මත වූ බවය. https:/...

රට විකුණන පරගැති පාලනයට එරෙහිව උත්තර ලංකා මැයි රැලිය කොළඹ හයිඩ් පිටියේදී මැයි 1 දා සවස 3.00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා රට වෙනුවෙන් පෙරට එන දේශප්‍රේමීන් විශාල ප්‍රමාණයක් දිවයිනේ නන්දෙසින් එක්වන බව ද වාර්තා වේ.

අන්තර්ජාල වැඩසටහනකට එක්වෙමින් ජවිපෙ හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා, විමල් වීරවංශ මහතා විසින් ලියන ලද "නවය : සැඟවුණු කතාව" නම් ග්‍රන්ථයෙහි අඩංගු කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ එම ග්‍රන්ථයේ හෙළිදරව් කරන අමෙරිකානු තානාපතිනි ජූලියා චූන්ග් මැතිණිය අරගලය ...

යුක්රේනයේ මහජන චීන රජයේ විශේෂ නියෝජිතයා සාම සාකච්ඡා සම්බන්ධයෙන් නිපුනයෙකු වන අතර රුසියානු- යුක්‍රේන සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමේදී ධනාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි අයෙකු වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ඊයේ (28 ) ප්‍රකාශ කළේය. මෙහි ඇති විශේෂත්වය වන්...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව අද(28) ඡන්දය ප්‍රකාශ කරන බව එම සභාවේ මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 27 ) පැවසීය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුක...

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් (ICC) ඉවත් වන බව ප්‍රකාශ කිරීමේදී වැරැද්දක් සිදු වී ඇති බව ඔහුගේ කාර්යාලය ඊයේ (26 ) ප්‍රකාශ කළේය. ජනාධිපති රමපෝසාගේ කාර්යාලය එහි වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින්,“ දකුණු අප්‍රිකාවේ...

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙරට සියලු දේශපාලන නායකයන්ට ආර්ථික ලණු දුන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්ව සිටි පී.බී. ජයසුන්දර මහතා බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට ඇමැති...

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් ‘බේදින් බාර්‘ නමින් සබන් වෙනුවට භාවිතාකළ හැකි එහෙත් සබන් නොවන අමතර සබන් කාණ්ඩයක් හඳුන්වා දීම නිසා එම ‘ඊනියා සබන්‘ වලට රෙදි සෝදන කුඩු යොදා වසරකට රුපියල් මිලියන 300 ක පමණ අයුතු ලාභයක් ලබා ගැනීමට මහා සමාගම්වලට හැකිවී ඇතැයි ජාතික සංවිධාන චෝදනා කරයි. ...

ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් වාර්තා වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. පෙරේදා දිනයේ දීද මෙරටින් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබුණි.

2015 – 2019 කාලයේ ඩොලර් බිලියන 12ක් ණයට ගෙන වත්මන් ජනාධිපතිවරයා හැදූ ණය බෝම්බය 2022 දී පිපුරා ගිය බවත්, දැන් නැවතත් තවත් ණය බෝම්බයක් සෑදීමට පටන්ගෙන ඇති බවත්, ඒ ණය බෝම්බය 2026 දී විතර පුපුරා ගොස් 2022 වසරේ අර්බූදයට වඩා භයානක අර්බූදයක් නිර්මාණය වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල ම...

ලංකා සමසමාජ පක්ෂයේ නීත්‍යනුකූල ප්‍රධාන ලේකම්වරයා තවමත් තමා බවත්, තමා තනතුරෙන් ඉවත් කළ බවට යම් කණ්ඩායමක් ගෙනයන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. තමාට දැනුම්දීමකින් තොරව 16 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් මධ්‍ය...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන චාමර ගුණසේකර නමැති පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන තෙක් සමත් වී නැති බව වාර්තා වේ. එක්ස්ප්‍රස් පර්ල් ...

කම්කරු දිනය නිමිත්තෙන් විශේෂ මැයි දින රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වෘත්තිකයින්ගේ සමිති සන්ධානය පවසයි. කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සමිති සන්ධානයේ නියෝජිතයින් සඳහන් කළේ, බදු පැනවීම ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් පිළිගත හැකි විසඳුම් ලබා දී නොමැති බවය. රාජ් ...

ශ්‍රී ලංකාවට කිළෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ අජිත්ප්‍රේම මහතා පවසයි. ඔහු සදහන් කළේ මෙම අවදානම හේතුවෙන් මෙරට තුළ වැඩි වශයෙන් භූ කම...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...