ලංකා සමසමාජ පක්ෂයේ නීත්‍යනුකූල ප්‍රධාන ලේකම්වරයා තවමත් තමා බවත්, තමා තනතුරෙන් ඉවත් කළ බවට යම් කණ්ඩායමක් ගෙනයන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
තමාට දැනුම්දීමකින් තොරව 16 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් මධ්‍යම කාරක සභාව බව කියමින් රැස් වී තමා ධූරයෙන් ඉවත් කළ බවට දැනගන්නට ලැබුණේ යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එහෙත් මධ්‍යම කාරක සභාව රැස්කළ හැක්කේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාට පමණක් යැයි කී හෙතෙම මෙම රැස්වීම නීති විරෝධී එකක් යැයි ද අවධාරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...