දේශීය පුවත්

අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඉදිරි මැයි දිනයේදී ජනතා විමුක්ති පෙරමුණ ලෙස මැයි දින පෙළපාලිය සහ රැළිය පවත්වන බවට එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද ජයසිංහ මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් හා පැවැති සංවාදයක දී ඔහු පවසන්නේ ඉදිරියේදී මැතිවරණ සිතියම දිගින් දිගටම අකුලා දැමීමට කටයුතු කළොත් ජනතාව සමග පාරට බැස දැවැන්ත අරගලයක් කිරීමට ජාතික ජන බලවේගය සූදානමින් සිටින බවයි.

දැනටමත් ජනතාව එතනට තල්ලු වෙමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More