රට විකුණන පරගැති පාලනයට එරෙහිව උත්තර ලංකා මැයි රැලිය කොළඹ හයිඩ් පිටියේදී මැයි 1 දා සවස 3.00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ සඳහා රට වෙනුවෙන් පෙරට එන දේශප්‍රේමීන් විශාල ප්‍රමාණයක් දිවයිනේ නන්දෙසින් එක්වන බව ද වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...