ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් ‘බේදින් බාර්‘ නමින් සබන් වෙනුවට භාවිතාකළ හැකි එහෙත් සබන් නොවන අමතර සබන් කාණ්ඩයක් හඳුන්වා දීම නිසා එම ‘ඊනියා සබන්‘ වලට රෙදි සෝදන කුඩු යොදා වසරකට රුපියල් මිලියන 300 ක පමණ අයුතු ලාභයක් ලබා ගැනීමට මහා සමාගම්වලට හැකිවී ඇතැයි ජාතික සංවිධාන චෝදනා කරයි.
ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දීර්ඝ ලිපියක් මගින් මෙම මහා පරිමාණ රැවටීම හෙළිදරව් කර ඇත. ලාභය සඳහා පවත්වාගෙන යන එම වෙළඳාම නිසා කුඩා දරුවන්ගේ ඇස්වලට බරපතළ හානි සිදුවන බවට ඔහු චෝදනා කරයි.
එම සමාගමට ඉන්දියාවේ දී එවැනි ‘බේදින් බාර්‘ සබන් ලෙස විකිණීමට ඉඩ ලබා දී නැති බව ද වාර්තා වේ.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ ලිපිය පහළින්…



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...