2023 වසරේ මාර්තු මසදී ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ වාර්තාවට අනුව මෙරට ආනයන වියදම මාර්තු මසදී කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථීක පර්යේෂණ ආයතනය විසින් 2023 වසරේ මාර්තු මස විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබුණි.
එම වාර්තාව අනුව 2023 වසර තුළදී පළමුවරට අමෙරිකානු ඩොලර් බිලියනක් ඉක්මවා ගිය වෙළෙඳ භාණ්ඩ අපනයන 2023 වසරේ මාර්තු මාසයේදී යථා තත්ත්වයට පත්වී තිබේ.
කෙසේවෙතත් මාර්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනක් දක්වා 2%කින් සුළු පහළ යාමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වෙයි.
2023 වසරේ මාර්තු මස අපනයන ආදායම පහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම පහළ යාම හේතුවී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...