ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ඉදිරිපත්කළ පෙත්සමක් අද(8) කැඳවනු ලැබිණි. එහිදී ජුනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදුනොකරන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්&...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නි...
වෙළඳපලේ තිරිඟු පිටි සහ සීනි මිල ඉහළ දමා ඇති බව වාර්තා වේ. අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ තිරිඟු පිටි කිලෝවක් මිල රුපියල් 10 කින් ද සීනි කිලෝවක මිල රුපියල් 25කින් ද ඉහළ දමන ලද බවයි. කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර ...
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා උතුරු පළාත නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මෙම සතියේදී පැවැත්වෙන බවය. එම සාකච්ඡාව 11, 12, 13 යන දිනවල පැවැත්වෙන බවත්, මෙහිදී ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් වන ඉදිරි ක්...
කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා පෙරේදා (මැයි 6) දහවල් පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරි (Sky Marshal) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය (පිස්තෝලය) සමග කටුනායක ගුවන්තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන...
විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම සාකච්ඡාව අද (08) පෙරවරුවේ පැවැත්වෙන බව වාර්තා වන අතර,එම සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක...
පුත්තලම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයන් තිදෙනෙකුගේ මෙහෙයවීම මත ජේෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකු මැදිහත්වී කල්පිටිය දලුව හන්දියේ ඉකුත් දා උත්සවාකාරයෙන් තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පැය කිහිපයක් යන විට එම ප්‍රදේශයේ ගලවාගෙන ගොස් ඇතැයි කල්පිටිය ශාෂනාරක්ෂක බල මණ්ඩලයේ ප්...
දිස්ත්‍රික්ක 15කට අයත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක ඩෙංගු අධි වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 31,000 ඉක්මවන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. වාර්තා වන රෝගීන්ගෙන්...
පසුගිය 03 වැනිදා බදාදා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ඩග්රයාන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර හමුවීමට අමාත්‍යාංශයට ගොස් තිබිණි. තානාපතිවරයා ගියේ රුසියානු සමාගමක් හරහා ශ්‍රී ලංකාවේ වී වගාවට අවශ්‍ය යූරියා හා එම්.ඕ.පී. (මඩ පොහොර) අඩු මිලකට ලබාදීම සඳහා ගිවිසුමක් අස්සන් ...
නව මහ බැංකු පනත මැයි 11 දින විවාදයට ගැනීමට නියමිත බැවින් ඊට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්වය වූ ජාතික සංවිධාන වල මතය ලංකා ලීඩ් විසින් විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ මතය ඔහුගේ වචනයෙන්...
"නීතිපතිවරයා අධිකරණයේදී එකඟ වෙනවා සංශෝධන 73ක් සඳහා. ලෝකයේ කිසිම රටක පනතක...
පසුගිය මැයි 2 දා ත්‍රස්ත විරෝධී පනතේ සැබෑ අරමුණ කුමක්ද යනුවෙන් පැවැත් වූ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කර ඇත්තේ අරගලයේ ඇත්ත කතාව කියන්න කොන්ද පණ තිබුනේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට පමණක් බවය. එහිදී අමෙරිකාව මැදිහත් වූ අතීත ‘රෙජිම් චේන්ජ්‘ ක...
කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් සැලකෙන යාපනය කතරගම පාද යාත්‍රාව යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය. සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක ජෙයවේල්සා...
III චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. III චාල්ස් රජගේ රාජාභිෂේකය ඊයේ (06) පැවති අතර එයට විරෝධය පළකරමින් රාජාණ්ඩුවට විරෝධය දක්වමින් විරෝධතාකරුවන් ට්‍රැෆගල් චතුරස්‍රයේ මෙලෙස විරෝධතාවල නිරත වී තිබ...
නව මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීම ඉදිරි සතියේ දී සිදුකිරීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වේ. නව මැතිවරණ කොමිසමක් පත් කිරීම සඳහා මීට පෙර කළ යුතුව තිබුණද පළාත් පාලන මැතිවරණය හමාර වන තෙක් එය පත් නොකිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබිනි. එහෙත් පළාත් පාලන ඡන්දය මේ වන විට දින නියමයක් නැතිව කල් ගොස් ඇති...
විදෙස් වෛද්‍යවරුන්ට මෙරට සේවය කළ හැකි වන පරිදි ඉදිරියේ දී නීති සම්පාදනය කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ජාතික පුවත්පතකට සාක්ච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ මේ රටේ වෛද්‍ය සේවාවේ ලියාපදිංචියට විදෙස් රටවල වෛද්‍යවරු ඕනෑතරම් සිිටින බවය.
චීන-ඉන්දියානු දේශසීමාවේ වත්මන් තත්ත්වය සාමාන්‍යයෙන් ස්ථාවර වන අතර කලාපයේ තිරසාර සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා දෙපාර්ශවය අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ පහසු කිරීමට උත්සාහ කළ යුතු බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය ක්වින් ගැන්ග් (Qin Gang ) ප්...
ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයේ පියාසර කරන විදේශ ගුවන්යානාවලින් අයකරගත් රුපියල් කෝටි දෙදහසකට (බිලියන 20) අධික මුදල් සම්භාරයක් මහා භාණ්ඩාගාරයට ප්‍රතිපූර්ණ නොකර සිවිල් ගුවන් සේවා අධිකාරිය එම මුදල් නාස්ති කර ඇති බව විගණන වාර්තා හෙළිකරයි. රජයේ විගණන කාර්යාලය සිදුකළ විගණනවලදී මේ බැව් ද...
යුරෝපා රටවල සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායකයන් 132 ක් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලිසිය ඔවුන්ට රතු වරෙන්තු නිකුත්කර ඇති බව වාර්තා වේ. මින් වැඩිදෙනා ප්‍රංශය හා ඉතාලියේ සරණාගතයන් ලෙස සිටින බවත්, ඔවුන්ට දෙමළ ඩයස් පෝරාව රැකවරණ සලසන බවත් අනාවරණය ...
ඉන්දියාව මිලදී ගන්නා ඛනිජ තෙල් ඇතුලු රුසියානු නිෂ්පාදන වලට රුසියානු රූබලය වෙනුවට ඉන්දියානු රුපියලෙන් ගෙවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ ඉන්දියාව සහ රුසියාව අතර වසරක කාලයක් පුරා පැවැති සාකච්ඡා ඇනහිට ඇති බව ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ නිර්නාමික නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා ඇත. දෙරට අතර...
මෙරටට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබා දීමට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...