ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයේ පියාසර කරන විදේශ ගුවන්යානාවලින් අයකරගත් රුපියල් කෝටි දෙදහසකට (බිලියන 20) අධික මුදල් සම්භාරයක් මහා භාණ්ඩාගාරයට ප්‍රතිපූර්ණ නොකර සිවිල් ගුවන් සේවා අධිකාරිය එම මුදල් නාස්ති කර ඇති බව විගණන වාර්තා හෙළිකරයි.
රජයේ විගණන කාර්යාලය සිදුකළ විගණනවලදී මේ බැව් දිගින් දිගටම පෙන්වා දී තිබුණත් හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව නිසි පියවර ගෙන නොමැති බවත් වාර්තා වේ.
සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉකුත් වසර දහයක පමණ කාලයක් විදේශ ගුවන් සමාගම් මගින් අයකරගෙන තිබූ එම මුදල් වලින් විවිධ නිලධාරීන්ට විදේශ සංචාර ලබාදෙමින් විවිධ දේවල් සඳහා වැයකර තිබූ බවද වාර්ෂික විගණනවලදී හෙළිකරගෙන තිබී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...