නව මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීම ඉදිරි සතියේ දී සිදුකිරීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වේ.
නව මැතිවරණ කොමිසමක් පත් කිරීම සඳහා මීට පෙර කළ යුතුව තිබුණද පළාත් පාලන මැතිවරණය හමාර වන තෙක් එය පත් නොකිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබිනි.
එහෙත් පළාත් පාලන ඡන්දය මේ වන විට දින නියමයක් නැතිව කල් ගොස් ඇති පසුබිමක ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසම පත් කිරීමට කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...