පසුගිය මැයි 2 දා ත්‍රස්ත විරෝධී පනතේ සැබෑ අරමුණ කුමක්ද යනුවෙන් පැවැත් වූ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කර ඇත්තේ අරගලයේ ඇත්ත කතාව කියන්න කොන්ද පණ තිබුනේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට පමණක් බවය.
එහිදී අමෙරිකාව මැදිහත් වූ අතීත ‘රෙජිම් චේන්ජ්‘ ක්‍රියාන්වත පිළිබඳව අදහස් දැක් වූ ඒ මහතා සඳහන්කර ඇත්තේ 1956 දී බණ්ඩාරනායකගේ ජයග්‍රහණය වැළැක්වීමට CIA සංවිධානය අසමත් වූ බැවින් ඔහුව මරාදැමීමට එම සංවිධානය මුල්වී ක්‍රියාකළ බව විමර්ශන වාර්තාවකින් එළිදරව් වූ බවය.
ඒ බව ඒ මහතාට පවසා ඇත්තේ එම විර්ශන කමිටුවේ සාමාජිකයකු වූ පසුව වැඩ බලන අගවිනිසුරු තනතුරට පත් වූ විනිසුරු රාජා වනසුන්දර මහතා බව ඔහු විසින් එහිදී හෙළිදරව් කරනු ලැබීය.
නමුත් රාජතාන්ත්‍රික හේතු මත එම වාර්තාව එළිදැක්වීම වැළැක්වීමට බණ්ඩාරනායක මැතිනිය ක්‍රියාකළ බවද ඔහු විසින් සඳහන්කර ඇත.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...