දේශීය පුවත්

පුත්තලම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයන් තිදෙනෙකුගේ මෙහෙයවීම මත ජේෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකු මැදිහත්වී කල්පිටිය දලුව හන්දියේ ඉකුත් දා උත්සවාකාරයෙන් තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පැය කිහිපයක් යන විට එම ප්‍රදේශයේ ගලවාගෙන ගොස් ඇතැයි කල්පිටිය ශාෂනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියෝ සඳහන් කරති.

මෙම සිදුවීම් පිටුපස අන්‍ය ආගමික ප්‍රධානීන් කිහිප දෙනෙකු ද සිටින බවත්, සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වලට අනිවාර්යයෙන්ම එළඹෙන බවත් උන්වහන්සේ පවසති.

රාජ්‍ය වෙසක් උත්සවය ද කල්පිටියේ පැවැත්වෙද්දී වෙසක් සතියේ බෞද්ධාගමට එරෙහිව සිදුකරන මෙවැනි කෙනෙහිලිකම් වලට දැඩි අප්‍රසාදය පළ කරන බව ද උන්වහන්සේ සඳහන් කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More