දේශීය පුවත්

යුරෝපා රටවල සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායකයන් 132 ක් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලිසිය ඔවුන්ට රතු වරෙන්තු නිකුත්කර ඇති බව වාර්තා වේ.

මින් වැඩිදෙනා ප්‍රංශය හා ඉතාලියේ සරණාගතයන් ලෙස සිටින බවත්, ඔවුන්ට දෙමළ ඩයස් පෝරාව රැකවරණ සලසන බවත් අනාවරණය වී තිබේ.

මෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය කල්ලි නායකයකු ඇතුළු ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් 47 ක් ප්‍රංශයේ සිටින බව ද හෙළිවී තිබේ.

මෙලෙස රතු නිවේදන නිකුත්කර ඇති කර ඇති ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන මෙරටට එවීමට ක්‍රියාකරන බව ජාත්‍යන්තර පොලිසිය ශ්‍රී ලංකාවට දැනුම්දී ඇති බවත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More