දේශීය පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි. අද (11) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ එළැඹෙන අඟහරුවාදා දින අමාත්‍යව...

මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. තවමත් රටෙි ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම්...

වව්නියාව දිස්ත්‍රික්කයේ නැදුන්කර්නි ප්‍රදේශයේ නයිනමඩු රක්ෂිත භූමිය තුළ පිහිටා ඇති වඩුන්නාගල බෞද්ධ පුරාවිද්‍යා භූමියේ පුරාවිද්‍යාත්මක සාක්ෂි විනාශකරමින් එම ස්ථානයේ හින්දු ශිවලිංගයක් තැන්පත් කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම පිටුපස ඇති සත්‍ය කතාව සොයා පසුගිය දා ‘අනාගතය ...

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ හා පුනරුත්ථාපන පනත් කෙටුම්පතේ ගැටලු ඇති බව පවසමින් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් දස දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ. එම පනත් කෙටුම්පත්හි සඳහන් වධහිංසා පැමිණ වීම් හා බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්ව...

තම සන්ධානයේ ඉල්ලීම පරිදි බලය බෙදීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ උතුරු නැගෙනහිර ජනතා නියෝජිතයන් සමග ඒකාබද්ධ සාකච්ඡාවකට ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. බලය විමධ්‍යගත කිරීම සම්බන්ධ දෙමළ දේශපාලන ඉල්ලීම වී ඇත්තේ ඒකාබද්ධ උතුරු නැගෙනහිරට පෙඩරල් පන්නයේ ස්වයං පාලනයක් ල...

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනි ගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ වන්දි මුදලින් කොමිස් ලබා ගත්තේ තමන් නොවන බවත්, එසේ තමන් කොමිස් ලබාගත් බවට කළ ප්‍රකාශවලට එරෙහිව එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියට එරෙහිව එරටට ගොස් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම...

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට තිස් දෙදහස් තුන්සිය හැටහයක් (32,366) දක්වා ඉහළ ගොස් ඇති බවයි. එසේම දිවයිනෙන්ම ඩෙංගු මරණ 18 ක් වාර්තා වන බවත්, වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන බවත් එම ඒකකය පවසයි. ඒ අනුව මේ වනවිට බස...

කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න අත් අඩංගුවට ගෙන තිබේ. ඒ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තාට තලංගම කොස්වත්ත ප්‍රදේශයේ දී පහර දී ඔහුගේ රථයට හානි කිරීම සම්බන්ධයෙන් බව තලංගම පොලිසිය පවසයි. හිටපු නගරාධිපතිවරයා අත් අඩ...

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් ඇති බවට වාර්තා වූ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා ICC උප සභාපති ඉම්රාන් කවාජා මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණ ඇති ඒ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්&#x...

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 8ක කාලයක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට එරට අධිකරණය අවසර දී තිබේ. හිටපු අගමැතිවරයා ඊයේ දින අත්අඩංගුවට ගැනීමත් සමග රට තුළ පැතිර ගිය විරෝධතා මධ්‍යයේ බලුකිස්තාන්, පන්ජාබ් සහ කයිබර් - පක්තුන්ක්වා යන පළාත්වල නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පාකිස්තාන...

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව යි. ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ඉතා සීග්‍රයෙන් මෙසේ පැතිර යන බවත් මෙවායේ රෝග ලක්ෂණ එක හා සමාන බවත් වෛද්‍යවරු පවසති. හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණවර්ග තුනේම පවතින බව ද, මෙම උණවර්ග ...

ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වී සිටී. එහිදී අධ්‍යාපන ඇමැතිවරයා ලෝක බැංකුවේ ගෝලීය අධ්‍...

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම “හොලිවුඩ් චිත්‍රපටයක්” නොවන බවත් ආරම්භ වී ඇති ගැටුමේදී කියෙව් එල්ල කරන ප්‍රතිප්‍රහාරය යුද්දයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි අපේක්ෂා නොකළ යුතු බවත් ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ සහායක මිහායිල් පොඩොලියැක් පවසා ඇතැයි වාර්තා වේ. “අප...

මන්නාරම දිස්ත්‍රීක්කයේ පාසල් ළමුන් කිසියම් පිරිසක් විසින් පැහැරගැනීමේ උත්සහයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමග ආරක්ෂක අංශ විසින් පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වෙතට මේ දිනවල විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇත. පසුගියදා වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්...

හෙට (11) සිට මැයි මස 23 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරතවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණෙන බව වාර්තා වේ. මේ වසර තුළ සිදුකිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍...

කළුතර ලැගුම්හලක ඉහළ මාලයකින් වැටී පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන 29 හැවිරිදි තරුණයා දින දෙකක් රඳවා ප්‍රශ්න කිරීමට අද (10) අධිකරණ පොලීසියට අවසර ලබා දී තිබේ. ඒ සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ...

1990 වර්ෂයේදී ඇඟලුම් වෙළෙඳසැලක් තුළ මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවට අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ජීන් කැරොල් නම් මාධ්‍යවේදිනිය විසින් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර තිබූ සිවිල්...

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව මගින් 5 වෙනි වරටත් පවත්වනු ලැබූ රණවිරු සැමරුම 2023. 04. 08 දින ප්‍රංශයේ ලෙ බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ දී උත්කර්ෂවත් ලෙසින් පැවත්විණි. මේ සඳහා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝ ...

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ, අද (10) මාධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බවය. ස්ථානාධිපති වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ...

අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් මානව අයිතීන් උල්ලංඝනය වන පරිදි සිදු කෙරෙන ප්‍රචණ්ඩත්වයන් නතර කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා තිබේ. ඉකුත් මැයි 09 වැනිදා ඇරඹුණු අරගලයට වසරක් පිරුණු ඊයේ (මැයි 09 වැ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...