සෞඛ්‍ය අංශ පවසන්නේ මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව යි.
ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ඉතා සීග්‍රයෙන් මෙසේ පැතිර යන බවත් මෙවායේ රෝග ලක්ෂණ එක හා සමාන බවත් වෛද්‍යවරු පවසති.
හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණවර්ග තුනේම පවතින බව ද, මෙම උණවර්ග තුනෙන්ම ඩෙංගු උණ තදින් පැතිරයමින් ඇති බව ද, සාමාන්‍යයෙන් සතියකට ඩෙංගු රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන බව ද වෛද්‍යවරු සඳහන් කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...