දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව මගින් 5 වෙනි වරටත් පවත්වනු ලැබූ රණවිරු සැමරුම 2023. 04. 08 දින ප්‍රංශයේ ලෙ බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ දී උත්කර්ෂවත් ලෙසින් පැවත්විණි.
මේ සඳහා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය පරවාහැර චන්දරතන හිමි ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේලා, පැරිස් බෞද්ධ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය කොන්ගස්දෙනියේ ආනන්ද හිමි ජේතවන විහාරාධිපති පුජ්‍ය මුලනේ ගුණානන්ද හිමි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි මනිෂා ගුණසේකර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය සහ ප්‍රංශයේ සමිති සමාගම් වල නිලධාරීන් සහාභාගී වී සිටියහ.





















ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...